ඔසප් චක්‍ර
ඔසප් චක්‍ර යනු සරු කාන්තාවන් සහ අනෙකුත් ගැහැණු අග්‍රේෂයන් තුල ලිංගික ප්‍රජනනය අරභයා සිදුවන කායික විද්‍යාත්මක වෙනස්කම් වලට යෙදෙන විද්‍යාත්මක යෙදුමයි. මෙම ලිපි අවධානය යොමු කරන්නේ, සාමාන්‍යයෙන් ~28 දින ගණනක් තුල සිදුවන නමුත් එම දින ගණන වටා විචල්‍ය පරාසයක් සහිත "මාසික" චක්‍රයක් වන මිනිස් ඔසප් චක්‍රය වෙතය.
![](http://178.128.105.246/cars-http-upload.wikimedia.org/wikipedia/commons/thumb/2/2a/MenstrualCycle2_en.svg/400px-MenstrualCycle2_en.svg.png)
සටහන්
සංස්කරණයමූලාශ්ර
සංස්කරණයභාහිර සබැඳි
සංස්කරණය- Menstrual cycle හා සබැඳි මාධ්‍ය විකිමාධ්‍ය කොමන්ස් හි ඇත