File:Polish 20220416 120113692.jpg

From Wikimedia Commons, the free media repository
Jump to navigation Jump to search

Original file(720 × 720 pixels, file size: 134 KB, MIME type: image/jpeg)

Captions

Captions

Add a one-line explanation of what this file represents

Summary

[edit]
Description
සිංහල: ඔබත් මමත් අරගලයේ පෙරගමන්කරුවෝ වෙමු. අපගේ අරගලය සැමවිටම සාමකාමී විය. නිර්පාක්ශික විය. එය තාරුණ්‍ය ප්‍රමුඛ කොටගෙන ආරම්භ විය. කෝලහාල තිබුනේ නැත. මත්ද්‍රව්‍ය තිබුනේ නැත. පාරවල් වැහුනේ නැත. අපි කිසිම විටක ජනතාවට බාධාවක් වූයේ නැත. අපගේ එකම අරමුණ වූයේ ගෝඨාභය සහ දූෂිත පාර්ලිමේන්තුව ගෙදර යැවීම පමණි.

එහි පලමු පියවර ලෙස අප මේ වන විටත් ලබා ඇති ජයග්‍රහන රැසකි. සමස්ථ දූෂිත පලනයම සෙලවී බියවී ඇත. කැබිනට් මණ්ඩලය පවා අස් වී ආත භූත නැතුව මත් වී සිටී. පාර්ලිමේන්තුව තුලද පෙනෙනුයේ මරබියය. දැන් ඔවුන් ඔවුන්ගේ කූඨ තුරුම්පු අදිමින් මාන බලනුයේ මින් ගැලවීමටය.

ඔවුන් හෙංචයියන් ලවා එයට දේශපාලන ඇගිල්ල ගැසුවේය. ඔවුන් විනාශකාරී විය. නිර්පාක්ශිකයැයි කියාගනිමින් පක්ශයක් ප්‍රවර්ධනය කරන්නේය. එහි පෙරමුණ ගත්තේ වැඩිමහලු පිරිසය. සැමතැනම කෝලහාලය. බීගෙන පාරේ නටන උන් ඕනි තරම් දැකිය හැකිය. පාරවල් සම්පූර්ණයෙන් වසා ඇත. මහජනතාව කබලෙන් ලිපට වැටුනේය. ඔවුනට අරමුණක් ඇති බවක් නොපෙනේ. ප්‍රතිපලය ලෙස ජීවිත අහිමි විය, පිරිසක් අත්තඩංගුවට පත්විය, පොදු දේපල විනාශ විය.

අරගලය රැක ගනිමු, නිසි ලෙස සිටගනිමු, අලකරුවන් ඉවත් කර ඉදිරියට යමු. මන්ද මේක අපි දිනන අරගලයක්.

ඔබ සිටිය යුතු පැත්ත ඔබම තෝරාගන්න. ඔබේ නිහඬ බව නිසා 74 වසරක් රැවටී ඇත. වරදක් දුටු තැන නිහඬ නොවන්න. ඉදිරියට එන්න. මේ රට බේරාගත හැක්කේ ඔබටත් මටත් පමණි.

අපි මේ රටේ තාරුණ්‍යය වෙමු නිර්පාක්ෂික අරගලකරුවෝ

  1. GoHomeGota2022
🙏🙏
Date
Source Own work
Author Niroshan WG

Licensing

[edit]
I, the copyright holder of this work, hereby publish it under the following license:
w:en:Creative Commons
attribution share alike
This file is licensed under the Creative Commons Attribution-Share Alike 4.0 International license.
You are free:
  • to share – to copy, distribute and transmit the work
  • to remix – to adapt the work
Under the following conditions:
  • attribution – You must give appropriate credit, provide a link to the license, and indicate if changes were made. You may do so in any reasonable manner, but not in any way that suggests the licensor endorses you or your use.
  • share alike – If you remix, transform, or build upon the material, you must distribute your contributions under the same or compatible license as the original.

File history

Click on a date/time to view the file as it appeared at that time.

Date/TimeThumbnailDimensionsUserComment
current14:24, 22 April 2022Thumbnail for version as of 14:24, 22 April 2022720 × 720 (134 KB)Niroshan WG (talk | contribs)Uploaded own work with UploadWizard

There are no pages that use this file.

Metadata