Jump to content

ක්ලින්ට් ඊස්ට්වුඩ්

විකිපීඩියා වෙතින්
18:47, 8 මැයි 2010 වන විට නවෆෙලිඩේ (සාකච්ඡාව | දායකත්ව) (' ක්ලින්ට් ඊස්ට්වුඩ්, Jr. උපත මැයි 31, 1930 (වයස 79) සැන්...' යොදමින් නව පිටුවක් තනන ලදි) විසින් සිදු කර ඇති සංශෝධන
(වෙනස) ← පැරණි සංශෝධනය | වත්මන් සංශෝධනය (වෙනස) | නව සංශෝධනය → (වෙනස)

ක්ලින්ට් ඊස්ට්වුඩ්, Jr.

උපත මැයි 31, 1930 (වයස 79)

සැන්ෆ්රැන්සිස්කෝ, කැලිෆොර්නියා, ඇමෙරිකා එක්සත් ජනපදය.

රැකියාව නළුවෙකි, අධ්යක්ෂකවරයෙකි, තිරරචකයෙකි ,නිෂ්පාදකවරයෙකි

නියුතු අවධිය 1954– වර්තමානය දක්වා

භාර්යාවන් මැගී ජොන්සන් (1953–1978)

ඩ්ය්නා රුඉස් (1996– වර්තමානය දක්වා)

ක්ලින්ට් ඊස්ට්වුඩ් (මැයි 31, 1930 )ඇමෙරිකානු නළුවෙකි, අධ්යක්ෂකවරයෙකි, තිරරචකයෙකි ,නිෂ්පාදකවරයෙකි .ඔහු 5 වතාවක් ඇකඩමි සම්මාන වලින් පිදුම් ලබීමට වාසනාවන්ත විය.එමෙන්ම 5 වතාවක් ගෝල්ඩන් ග්ලොබ් සම්මාන යෙන් පිදුම් ලබීය.

ක්ලින්ට් ඊස්ට්වුඩ් ප්රසිඩ්ඩව ඇත්තේ එදිරි-වීර චරිත වල රඟපෑම් වලිනි.විශේෂයෙන්ම 1960,1970 සහ 1980 වකවානු වලදී ය.දිගු කාලීන ටෙලිනාට්යක් වු Rawhide වලින් පසුව ඔහු Man With No Name ලෙස Dollars ත්රිත්වය සහ Harry Callahan ලෙස Dirty Harry චිත්රපටි මාලාවේ රඟපෑවේය. මෙම චිත්රපට වලින් ඔහු පුරුෂායිතයේ සන්කේතයක් බවට පත් විය.

ඔහු ගේ චිත්රපට අතරින් Unforgiven (1992) සහ Million Dollar Baby (2004), චිත්රපට වලට ඔහු හොඳම චිත්රපටි අධ්යක්ෂකවරයාට හා හොඳම චිත්රපටය සඳහා ඇකඩමි සම්මාන දිනා ගත් අතර ඔහුව හොඳම නළුවා ට නිර්දෙශවිය. Paint Your Wagon (1969), Play Misty for Me (1971), The Outlaw Josey Wales (1976), Escape from Alcatraz (1979), In the Line of Fire (1993), The Bridges of Madison County (1995), and Gran Torino (2008) යන සියලුම චිත්රපට ඉහල ඇගයීමකට ලක් වුනු අතර වානිජ වශෙයෙන්ද ඉතා සර්ථක විය.ඔහු අධ්යක්ෂ නය කරන ලඳ නමුත් ඔහු රඟනොපෑ චිත්රපටි අතර ඉතා ජනප්රිය වු Mystic River (2003) සහ Letters from Iwo Jima (2006) වේ.

මේ අතර ඔහු පක්ෂග්රාහී නොවු නගරධිපති වරයෙක් ලෙස Carmel-by-the-Sea, California හි 1986- 1988 දක්වා කටයුතු කර ඇත.


References


"This article has been translated from the English wikipedia by Felidae, http://www.felidae.lk.. This initiative is sponsored by the Information and Communication Technology Agency of Sri Lanka (ICTA), http://www.icta.lk. Support and access to rural communities provided by Practical Action (formerly ITDG), http://practicalaction.org/?id=region_south_asia."

"https://si.wikipedia.org/w/index.php?title=ක්ලින්ට්_ඊස්ට්වුඩ්&oldid=92283" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි