Jump to content

බහුසෛලීය ජීවියෝ

විකිපීඩියා වෙතින්
The printable version is no longer supported and may have rendering errors. Please update your browser bookmarks and please use the default browser print function instead.
මෙම රූපයෙහි, වල් වර්ගයෙහි කයිනොරබ්ඩීටිස් එලේගන්ස් වර්ණ ගන්වා ඇත්තේ එහි සෛලයන්හී න්‍යෂ්ටි ඉස්මතු කර දැක්වෙනු පිණිසය.

බහුසෛලීය ජීවින් යනු, ඒකසෛලීය ජීවියෙකුට වඩා හාත්පසින්ම වෙනස් ලෙසින්, එක් සෛලයකට වැඩි සංඛ්‍යාවකින් සමන්විත ජීවින් වෙති. [1]

සත්ත්වයන්ගේ, කලල ශාකයන්ගේ සහ බොහෝ දිලීරයන්ගේ සියළු විශේෂයන් මෙන්ම බොහෝ ඇල්ගී පැලෑටි බහුසෛලීය වන අතර, දිය සෙවෙල සහ ඩික්ටියෝස්ටැලියම් ගණයට අයත් ඇමිබාවන් වැනි ජීවින් කිහිපයක් පාර්ශවික ලෙසින් ඒකසෛලීය සහ පාර්ශවික ලෙසින් බහුසෛලීය වෙති.[2][3]

  1. බෙකර්, වේන් එම්.; et al. (2008). ද වර්ල්ඩ් ඔෆ් ද සෙල්. පියර්සන් බෙන්ජමින් කමිංස්. p. 480. ISBN 978-0-321-55418-5.
  2. චිමිලෙස්කි, ස්කොට්; කෝල්ටර්, රොබර්ටො (2017). ලයිෆ් ඇට් දි එජ් ඔෆ් සයිට්: අ ෆොටොග්‍රෆික් එක්ස්ප්ලොරේෂන් ඔෆ් ද මයික්‍රෝබියල් වර්ල්ඩ්. හාවඩ් විශ්වවිද්‍යාලයීය මුද්‍රණාලය. ISBN 9780674975910.
  3. ලියෝන්ස්, නිකොලස් ඒ.; කෝල්ටර්, රොබර්ටෝ (අප්‍රේල් 2015). "ඔන් දි ඉවලූෂන් ඔෆ් බැක්ටීරියල් මල්ටිසෙලියුලෑරිටි". කරන්ට් ඔපීනියන් ඉන් මයික්‍රොබයොලජි. 24: 21–28. doi:10.1016/j.mib.2014.12.007. ISSN 1879-0364. PMC 4380822. PMID 25597443.
"https://si.wikipedia.org/w/index.php?title=බහුසෛලීය_ජීවියෝ&oldid=652840" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි