Jump to content

විකිමීඩියා කොමන්ස්

විකිපීඩියා වෙතින්
(විකිමාධ්‍ය කොමන්ස් වෙතින් යළි-යොමු කරන ලදි)
Wikimedia Commons
Wikimedia Commons logo
Screenshot
Screenshot of Wikimedia Commons
Screenshot of the Wikimedia Commons main page
අඩවියේ ප්‍රභේදය
Media repository
පදනමසැප්තැම්බර් 7, 2004; වසර 19 කට පෙර (2004-09-07)
හිමිකරුWikimedia Foundation
නිර්මාණකරු(වෝ)Wikimedia movement
වෙබ් ලිපිනයcommons.wikimedia.org
වාණිජNo
ලියාපදිංචියOptional (required to upload files)
වර්තමාන තත්ත්වයOnline
Content license
Open

විකිමීඩියා කොමන්ස් එසේත් නැත්නම් සරලව කොමන්ස් ( ඉංග්‍රීසි:  Wikimedia Commons, Commons) යනු නිදහස් ලෙස භාවිතා කළ හැකි (free-to-use) රූප, ශබ්ද, වීඩියෝ සහ වෙනත් මාධ්‍යය සඳහා වන මාධ්‍යය ගබඩාවකි.[1] මෙය විකිමාධ්‍ය පදනමේ ව්‍යාපෘතියකි.

කොමන්ස් වෙතින් එන ගොනු ඕනෑම භාෂාවක විකිමාධ්‍යය ව්‍යාපෘතියක භාවිතා කළ හැකි අතර [2], ඒ තුළ විකිපීඩියා, විකිවොයේජ්, විකිමූලාශ්‍ර, විකිකියමන්, වික්ෂණරි, විකිපුවත්, විකිපොත්, සහ විකි ජීව විශේෂ ඇතුළත් වන අතර, අඩවියෙන් පිටත භාවිතා සඳහා බාගත කිරීමට අවසර ඇත.

ආශ්‍රිත

[සංස්කරණය]

මූලාශ්‍ර

[සංස්කරණය]
  1. ^ Endres, Joe (May 2006). "Wiki websites wealth of information". International News on Fats, Oils and Related Materials (Periodical). 17 (5). Champaign, Illinois: 312. ISSN 0897-8026. ProQuest 223600210. සම්ප්‍රවේශය August 6, 2007 – via ProQuest.
  2. ^ "Embedding Commons' media in Wikimedia projects". Wikimedia Commons. සම්ප්‍රවේශය August 7, 2007.

භාහිර සබැඳි

[සංස්කරණය]
Find more information on විකිමීඩියා කොමන්ස් by searching Wikipedia's sister projects:

Dictionary definitions from Wiktionary
Textbooks from Wikibooks
Quotations from Wikiquote
Source texts from Wikisource
Images and media from Commons
News stories from Wikinews

"https://si.wikipedia.org/w/index.php?title=විකිමීඩියා_කොමන්ස්&oldid=681230" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි