The printable version is no longer supported and may have rendering errors. Please update your browser bookmarks and please use the default browser print function instead.
|
සාමූහික ප්‍රයත්නයක ප්‍රතිඵලයක් ලෙස සම්පාදනය වෙන නොමිලේ ලබා ගත හැකි බහු-භාෂා ශබ්දකෝෂයක් වන සිංහල භාෂා වික්‍ෂනරි ව්‍යාපෘතියට සාදරයෙන් පිළිගනිමු! මෙහි ඉලක්කය වන්නේ සියලු ම භාෂාවල ඇති සියලු ම වචන සිංහලෙන් අර්ථදැක්වීම සහ සිංහලෙන් පහදාදීම යි.
විකිපීඩියා විශ්වකෝෂයේ වාග් සගයා වන මේ ව්‍යාපෘතිය සම්මත ශබ්දකෝෂයකින් ඔබ්බට ගිය මෙය සතුව දැන් සමානාර්ථ, විරුද්ධාර්ථ පද, ඡන්දස්, වාක්‍යාශ, භාෂා සංඛ්‍යා දත්ත, සහ දීර්ඝ උපෑඳි යනාදී දෑ ඇත.
මෙහිදී අප බලාපොරොත්තුවන්නේ වචනයක හුදු අර්ථ දැක්වීම පමණක් නොව එය සැබවින් ම වටහාගැනීමට පහසු වන ලෙස තොරතුරු සැපයීම ය. ඒ අනූව එහි නිරුක්ති, උච්චාරණ, ආදර්ශ උද්ධෘත පාඨ, සමානාර්ථ ඇති පද(පර්යාය පද), විරුද්ධාර්ථ පද (ප්‍රතිපර්යාය පද) සහ පරිවර්තන අන්තර්ගත යි. වික්ෂනරිය යනු විකියකි. මින් අදහස් වන්නේ මේ අඩෙවිය ඔනෑම කෙනෙකුට සංස්කරණය කළ හැකි වීම සහ සියලු ම අන්තර්ගත GNU Free Documentation License යටත් ව තිබීම යි.
|
|
|
|
වෙනත් විකිමාධ්‍ය ව්‍යාපෘතීන්
වික්ෂනරියේ සත්කාරකයා වන්නේ, අනෙකුත් ව්‍යාපෘති රැසකම සත්කාරකයාද වන්නාවූ, ලාභ-නොඋපයන සංවිධානයක් වන විකිමාධ්‍ය පදනම වේ.
si.wiktionary.org වෙතින්, භාවිතයේ කොන්දේසි
|