Wikidata:Main Page/Content/si

This page is a translated version of the page Wikidata:Main Page/Content and the translation is 80% complete.
Outdated translations are marked like this.

දත්තවිකි වෙත සාදරයෙන් පිලිගනිමු

ඕනෑම අයෙකුට සංස්කරණය කළ හැකි දත්ත අයිතම 111,472,549කින් සමන්විත නිදහස් දැණුම සංචිතය

හැදින්වීමව්‍යාපෘති කතාබහප්‍රජා ද්වාරයඋදවු

ආයුඛෝවන්!

විකිඩේටා මිනිසුන්ට මෙන්ම පරිගණක යන්ත්‍රවලට කියවිය හැකි හා සංස්කරණය කළ හැකි නිදහස් හා විවෘත දැනුම පදනම් කරගත් පද්ධතියකි.

විකිපීඩියා, විකිචාරිකා, වික්ෂනරි, විකිමූලාශ්‍ර ඇතුළු වෙනත් විකිමාධ්‍ය සහෝදර ව්‍යාපෘතිවල ව්‍යුහගත දත්ත සඳහා මධ්‍ය ගබඩාව ලෙස විකිදත්ත ක්‍රියා කරයි.

විකිමාධ්‍ය ව්‍යාපෘතිවලින් ඔබ්බට තවත් බොහෝ වෙබ් අඩවි සහ සේවාවන් සඳහා විකිදත්ත සහාය සපයයි! විකිදත්ත හි අන්තර්ගතය නොමිලයේ බලපත්‍රයක් යටතේ ලබා ගත හැකි අතර, සම්මත ආකෘති භාවිතයෙන් අපනයනය කෙරේ. සබැඳි දත්ත ජාලයේ වෙනත් විවෘත දත්ත කට්ටලවලට අන්තර් සම්බන්ධිත කිරීමට ද හැක.

දායක වෙන්න
සම්පූර්ණ ආරම්භක මාර්ගෝපදේශයක් සඳහා, ප්‍රජා ද්වාරය වෙත පිවිසෙන්න.

විකිදත්ත ගැන ඉගෙන ගන්න

විකිදත්ත වෙත දායක වන්න

විකිදත්ත ප්‍රජාව හමුවන්න

විකිදත්ත වෙතින් දත්ත භාවිතා කරන්න

පුවත්

තවත් පුවත්... (සංස්කරණය [in English])

දත්ත පිළිබඳ ඉගෙන ගන්න

අපූරු දත්ත ලෝකයට අලුත්ද? අන්තර්ගතය හරහා ඔබගේ දත්ත සාක්ෂරතාවය වර්ධනය කර වැඩිදියුණු කරගන්න ‌මෙය නිර්මාණය කර ඇත්තේ ඔබට වේගයෙන් සහ පහසුවෙන් අඩු කාලයකින් මූලික කරුණු හදුන්වාදිමටයි.

ගවේෂණය කරන්න

Innovative applications and contributions from the Wikidata community

Featured WikiProject:
WikiProject Music

Wikiproject Music is home to editors that help add data about artists, music releases, tracks, awards, and performances! Additionally, importing from and linking Wikidata with the many music databases and streaming services is another focus of the project. Read about our data model on our project page and come chat with us on Telegram.

More:

  • Check out Wikidata:Tools for some of our best tools and gadgets for using and exploring Wikidata.

Know of an interesting project or research conducted using Wikidata? You can nominate content to be featured on the Main page here!

 Wikipedia – Encyclopedia     Wiktionary – Dictionary and thesaurus     Wikibooks – Textbooks, manuals, and cookbooks     Wikinews – News     Wikiquote – Collection of quotations     Wikisource – Library     Wikiversity – Learning resources     Wikivoyage – Travel guides    Wikispecies – Directory of species    Wikifunctions – Free software functions     Wikimedia Commons – Media repository     Incubator – New language versions     Meta-Wiki – Wikimedia project coordination     MediaWiki – Software documentation