Jump to content

පෝලන්ත–ලිතුවේනියානු පොදු රාජ්‍ය මණ්ඩලය

විකිපීඩියා වෙතින්
19:44, 8 ජනවාරි 2023 වන විට CommonsDelinker (සාකච්ඡාව | දායකත්ව) (File renamed: Criterion 4 (harmonizing names of file set), හේතුව ලෙස දක්වා CommonsDelinker විසින් Kingdom_of_Poland-flag.svg ගොනුවේ නම [[commons:File:Flag_of_the_Kingdom_of_Poland.svg|Flag_o) විසින් සිදු කර ඇති සංශෝධන
(වෙනස) ← පැරණි සංශෝධනය | වත්මන් සංශෝධනය (වෙනස) | නව සංශෝධනය → (වෙනස)
පෝලන්ත–ලිතුවේනියානු පොදු රාජ්‍ය මණ්ඩලය

1569–1795[1]
පෝලන්ත–ලිතුවේනියානු පොදු රාජ්‍ය මණ්ඩලය හී කොඩිය
රාජකීය පතාක ධජය වාසා රාජ වංශය විසින් (ප. 1605) භාවිතා කර ඇත
{{{coat_alt}}}
රාජකීය වංශ විහ්නය
ඓතිහාසික යුගයමුල් නූතන යුගය
1 ජූලි 1569
5 අගෝස්තු 1772
3 මැයි 1791
23 ජනවාරි 1793[1]
24 ඔක්තොම්බර් 1795[1]
පූර්වප්‍රාප්ති වනුයේ
අනුප්‍රාප්ති වනුයේ
පෝලන්ත රාජධානියෙහි කිරීටය
ලිතුවේනියා මහා ආදිපාද වසම
ඕස්ට්‍රියානු හැබ්ස්බර්ග් රාජාණ්ඩුව
රුසියානු අධිරාජ්‍යය
ප්‍රශියා රාජධානිය

පෙරදී පෝලන්ත රාජධානිය සහ ලිතුවේනියානු මහා ආදිපාද වසම ලෙසින්ද හැඳින්වුනු,[a] සහ, 1791 වසරෙන් පසුව, පෝලන්ත පොදු රාජ්‍ය මණ්ඩලය ලෙසින් හැඳින්වුනු,[b] පෝලන්ත–ලිතුවේනියානු පොදු රාජ්‍ය මණ්ඩලය,[c] යනු පෝලන්තයෙහි සහ ලිතුවේනියාවෙහි රටක් සහ ඒ්කාබද්ධ රාජ්‍යයක් වූ අතර [2] පෝලන්තයෙහි රජ සහ ලිතුවේනියාවෙහි මහා ආදිපාදවරයා යන තනතුරු දෙකම හෙබවූ පොදු රජෙකු විසින් පාලනය කෙරුණු සත්‍ය සංගමයකි. 16වන සිට 17වන සියවස දක්වා යුරෝපයෙහි එය වඩාත් විශාල [3][4] සහ වඩාත් ජනාකීර්ණ රටවල් අතුරින් එකක් විය.

සටහන්

[සංස්කරණය]
  1. ^
  2. ^
  3. ^
  1. ^ a b පෝලන්තයෙහි බෙදුම් එන්සයික්ලෝෆීඩියා බ්‍රිටැනිකා හී
  2. ^ සිග්නෙෆ් පුසක්: පැන්ස්ටො ඉ ස්පෝටෙන්ස්ටො 2012/1, ක්‍රැකෝෆ්, 2012, පි. 17.
  3. ^ නෝමන් ඩේවිස්, යුරප්: අ හිස්ට්‍රි, පිම්ලිකෝ 1997, පි. 554: "Poland–Lithuania was another country which experienced its 'Golden Age' during the sixteenth and early seventeenth centuries. The realm of the last Jagiellons was absolutely the largest state in Europe"
  4. ^ උපුටාදැක්වීම් දෝෂය: අනීතික <ref> ටැගය; Wandycz2001-66 නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි