Jump to content

ට්‍රයිෆීනා

විකිපීඩියා වෙතින්
ට්‍රයිෆීනා
සෙලූසිඩ් අධිරාජ්‍යයේ රැජිණ ( සිරියාවේ රැජිණ)
රාජ්‍ය පාලනයක්‍රිපූ 124 - ක්‍රිපූ 111 (ඇයගේ සෙහොයුරිය සතරවන ක්ලියෝපැට්රා ට එරෙහිව ක්‍රිපූ 112 දක්වා)
අභිෂේකයක්‍රිපූ 124
පූර්වප්‍රාප්තිකයෝක්ලියෝපැට්රා තෙයා සහ පස්වන සෙලූකස් ෆිලමීටර්
අනුප්‍රාප්තිකයෝපළමුවන ක්ලියෝපැට්රා සෙලීනී රජ බිසව
සම රාජයාඅටවන ඇන්ටියෝකුස් ග්‍රයිප���්
උපතක්‍රිපූ 141 පමණ
මරණයක්‍රිපූ 111 පමණ
දරුවන්
රාජ වංශයටොලමියානු
පියාඅටවන ටොලමි ෆිස්කන්
මව තුන්වන ක්ලියෝපැට්රා

ට්‍රයිෆීනා (ග්‍රීක: Τρύφαινα; ක්‍රිපූ 141 පමණ – ක්‍රිපූ 111) යනු ටොලමියානු කුමාරිකාවක් වූවාය. අටවන ඇන්ටියෝකුස් ග්‍රයිපස් නම් සෙලූසිඩ් රජ හා විවාහ වූ ඇය සිරියාවේ රැජිණ (ක්‍රිපූ 124-111) වූවාය.

"https://si.wikipedia.org/w/index.php?title=ට්‍රයිෆීනා&oldid=393157" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි