Jump to content

රට හාවෝ

විකිපීඩියා වෙතින්

ලෙපොරිඩේ කුළයේ ඝණ 8කට අයත් විශේෂ ගණනාවක් රට හාවෝ ලෙස පොදුවේ හැඳින්වේ. මොවුන් ශාක භක්ෂකයෝ වෙති. ඌට දිග කන් දෙකක් තිබේ. ඌට පැන පැන යෑමට හැකියාවක් ඇත.

හාවුන්ගෙන් වෙනස්වන ලක්‍ෂණ[සංස්කරණය]

ලක්‍ෂණය හාවා රට හාවා
වාසස්ථානය පඳුරු තුල ගුල් තුල
නවජන්ම අවධිය තනිව ජීවත්විය හැක දුර්වලය
වේගය වේගයෙන් දිවයා හැක -
ගෘහාශ්‍රිත කරණය ගෘහාශ්‍රිත වීශේෂ නැත ඇත

ආශ්‍රිත ලිපි[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=රට_හාවෝ&oldid=267035" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි